සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 926
සීතරංසි
පු. සිහිල් රැස් ඇත්තා, චන්ද්රයා. (පි. 525)
සීතා
ඉ. හීවිට. (පි. 525)
සීතා ලොලි
න. නගුල් පහරින් ඇතිවන මඩ. (පි. 525)
සීතාලුක
ති. සීතලට අවනතවන, සීතලට නැමෙන. (පි. 525)
සීති
න. රුවල. (පි. 525)
සීතිභූත
පු. සිහිල්වූ, ශීතලවනලද. (පි. 525)
සීදති
ක්රි. (√ භු. සිද, සීදනෙසු, ගිලීමෙහි +ති) ගිලා බසියි. (පි. 525)
සීදන
න. ගිලා බැසීම. (පි. 525)
සීදන්ත
න. එනම් සාගරය. (පි. 525)
සීදිස්සති
ක්රි. (√ භු. සීද, සීදනෙසු, ගිලීමෙහි +ස්සති) ගිලා බසින්නේය. (පි. 525)
සීන
න. විනාශය, (ජලය ආදිය) මිදීම. (පි. 525)
සීපද
න. බරවා රෝගය. (පි. 525)
සීපදික
පු. බරවා රෝග ඇත්තා. (පි. 525)
සීභ
√ භු. ථොමනෙ, ගුණකීමෙහි, සීභති, ගුණ කියයි. (පි. 525)
සීමන්ත
පු. ස්ත්රීන්ගේ කෙස් මැද පද්ධති මාර්ගය. (පි. 525)
සීමන්තනී
ඉ. ස්ත්රිය, කාන්තාව. (පි. 525)
සීමන්තරික
ති. සීමා අතර. (පි. 525)
සීමා
ඉ. අවධිය, ඉම, සීමාව, ස්තුතිය. (පි. 525)
සීමාසම්භෙද
පු. සීමා භේදය, ආචාරබිඳීම. (පි. 525)
සීර
පු. නගුල. (පි. 525)
සීරඞ්ග
න. නගුලිස. (පි. 525)
සීල
√ චු. ධාරණෙ, දැරීමෙහි, සීලෙති, සීලයති දරයි.
√ භු. සමාධිම්හි, සමාධියෙහි, සීලති, සමාධියට පැමිණෙයි. (පි. 525)
සීලකථා
ඉ. ශීලය පිළිබඳ කථා කිරීම. (පි. 525)
සීලක්ඛන්ධ
පු. සීල රාශිය, සිල්කඳ, සිල්රැස. (පි. 525)