සීන

sīna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිහින.
2. අඥානයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගැලවී වැටුණු; ගිලිහී ගිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. විනාශය, (ජලය ආදිය) මිදීම. (පි. 525)

Digital Pāḷi Dictionary