සීලක්ඛන්ධ
sīlakkhandha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ශීල රාසිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සීල රාශිය, සිල්කඳ, සිල්රැස. (පි. 525)
Digital Pāḷi Dictionary
- sīlakkhandha 1 masc combination of ethical behaviours; virtuous conduct [sīla + khandha]
- sīlakkhandha 2 masc category of virtue; group of ethical conduct [sīla + khandha]