සීලී

sīlī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්වභාවය ඇති ; යම් තත්ත්වයක් කරා නැඹුරු වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. චරිත ඇති; ස්වභාව ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සිල්බව ඇත්තා. (පි. 525)

Digital Pāḷi Dictionary