සිස

sisa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. අසබ්බප්පයොගෙ, අසර්‍ව ප්‍රයොගයෙහි, සෙසෙති සෙසයති, ඉතුරු කරයි. සෙසො.
√ භු. පීඩනෙ, පෙළීමෙහි, සිස්සති, පෙළයි. (පි. 524)