සොරොවු බේසම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුස්සිය ආදී ස්ථානවල පිඟන් ආදිය සේදීම් සඳහා ජලය රඳවා ගැනීමට ඇති කුඩා ටැංකි විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sink