ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2166
sinecure
sinew
1. n. බලනහරය
2. n. සන්ධි බන්ධනය
3. n. ස්නායු බන්ධනය
4. සැව්ව
sinews
1. කායික ශක්තිය
2. පේශි
3. n. බලහේතුව
4. n. ශක්තිය
5. සැලැස්මක ශක්තිය හෝ සැකිල්ල සාදාලන්න
sinewy
sinfonia
sinful
1. a. දුෂ්ට
2. a. පව්කාර
3. a. පවිටු
4. a. පාපකාරී
5. a. පාපතර
6. a. පාපී
sing
1. vti. කවියෙන් ප්රශංසා කරනවා
2. vti. කේතලය අඬනවා
3. vti. ගයනවා
4. vti. ගායනා කරනවා
5. vti. ගී කියනවා
6. v. ගී ගයනවා
7. vti. පක්ෂීන් නාද කරනවා
8. vti. සින්දු කියනවා
sing-song
singe
1. vt. පුලුස්සනවා
2. vt. යන්තම් දවනවා
singeing
1. දැවුම
2. n. පිලිස්සීම
3. මතුපිටින් දැවීම
singer
n. ගායකයා
singhalese
1. n. ශ්රී ලංකාවේ මුල් පදිංචිකරුවන්ගේ බස
2. n. ශ්රී ලංකාවේ මුල් පදිංචිකාරයෝ
3. n. සිංහලයෝ
singing
single
1. a. අවංක
2. a. අවිවාහක
3. a. අසහාය
4. a. උදකලා
5. a. ඍජු
6. a. එක
7. a. එක්
8. a. ඒක
9. a. තනි
10. Sta. තනිකඩ
11. a. ප්රත්යක
12. v. වෙන් වෙන් ව තෝරා ගන්නවා
13. සෘජු
14. a. හුදකලා
15. adv. හුදකලාව
16. a. හුදු
single entry
single out
1. vt. සමූහයකින් එකක් තෝරාගන්නවා
2. vt. සමූහයකින් එකක් වෙන් කරනවා
single-acting
1. එකත් කිරිය
2. එක් දිශාවකට චලනය වීමේ දී පමණක් බලය ලබාගන්නා
3. සරල ක්රියාවන් සහිත
single-board-computer
single-breasted
single-handed
1. adv. කිසිවකුගේ උපකාරයක් නැතිව
2. a. තනි අතින් කරන