ගීතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගායනා කළ හැකි පද්‍ය නිබන්ධය; ගීතිකාව; සින්දුව.
2. නා. ගායනය; ගී කීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ballad
2. n. chanson
3. n. chant
4. n. ditty
5. n. lay
6. n. melody
7. n. music
8. n. singing
9. n. song
10. n. stave