සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1494
ගී කියනවා
ගී ගයන කුරුල්ලෙක්
n. bullfinch
ගී ගයනවා
ගී ගයන්නා
n. chanter
ගී ගයන්නිය
n. chantress
ගී ගායනය
n. singing
ගී නළුව
ගී පද රචක
ගීකය
ගීත කණ්ඩායමේ සාමාකයා
n. chorister
ගීත කාව්යය
n. ode
ගීත නාටකය
n. opera
ගීත ප්රබන්ධය
ගීත පාඨය
n. chant
ගීත භාෂණය
n. intonation
ගීත රචකයා
n. lyricist
ගීත විශේෂයක්
ගීත ශබ්දය
n. strains
ගීත ස්තෝත්ර අධ්යයනය
n. hymnology
ගීතය
1. n. ballad
2. n. chanson
3. n. chant
4. n. ditty
5. n. lay
6. n. melody
7. n. music
8. n. singing
9. n. song
10. n. stave
ගීතයක ස්වර ඛණ්ඩය
n. bar
ගීතවත්ව කියනවා
vt. intonate
ගීතස්වරය
n. rhythm
ගීතිකා කණ්ඩායම
Aes. choir