ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2165
simulator
simulcast
1. එකවර මාධ්ය දෙකකින් එක ම වැඩසටහන ප්රචාරය කිරීම
2. සමතරා හැරුම
simulium
Med. සිමුලියම්
simulocrum
1. ඡයාමාත්රය
2. ව්යාජ රූපය
simultaneity
1. n. එකවිට සිදුවන බව
2. n. සමක්ෂණිකතාව
3. Mat. සමකාල්යය
4. n. සමකාලිකත්වය
5. Phy. සමකාලිකතාව
6. Log. සමගාමිත්වය
7. සමගාමීතාව
simultaneous
1. a. එකවිට සිදුවන
2. a. සමකාල
3. a. සමකාලික
4. Mat. සමගාමී
5. සමාවී
simultaneous equations
Mat. සමගාමී සමීකරණ
simultaneously
1. adv. එක විට ම
2. adv. සමකාලික ලෙස
simultaneousness
sin
1. Log. අකුසල
2. n. අකුසලය
3. n. අධර්මය
4. n. කරුමය
5. vi. දුසිරිතෙහි හැසිරෙනවා
6. n. පව
7. n. පව්
8. vi. පව් කරනවා
9. n. පාප කර්මය
10. n. පාපය
11. n. වරද
12. Sta. සයිනය
13. Sta. සයින්
sinalbin
Bot. සිනැල්බින්
sinanthropus
sinapin
Bot. සිනපින්
since
1. ඊට පසු ව
2. adv. එවක් පටන්
3. ඒ කාලයේ සිට ම
4. ඒ හේතුවෙන්
5. conj. නිසා
6. prep. පටන්
7. conj. පසු
8. පසුගිය කාලේ
9. conj. බැවින්
sincere
sincerely
adv. අවංකව
sincerity
sinciput
Med. ප්රමූර්ධය
sine
sine curve
1. Phy. සයින වක්රය
2. Mat. සයින් වක්රය
sine die
1. Law. දින නියමයක් නැති ව
2. adv. දින නියමයක් නැතිව
sine qua non
sine wave
Mat. සයින් තරංගය