පව
pava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආගමික හා සදාචාර ධර්මානුකූල නොවන වැරදි ක්රියාව ; අකුශල ක්රියාව ; දුශ්චරිතය ; පාපය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ධාන්යාදියපවිත්ර කිරීම, පෙලීම, කුල්ලෙන් පෙලීම. (පි. 377)