සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2467
පලුදු වූ
a. damaged
පලුව
පලුවැඩ
Wea. brocade
පලුස්
Bot. phallus
පලුස් වැනි
Bot. phalloid
පව
පවට නැමුණු
a. peccable
පවත
1. n. information
2. n. news
පවත්නා
1. Law. current
2. a. existent
3. a. existing
4. a. long
5. a. present
6. prevalent
7. Law. standing
පවත්නා අන්දම
n. tenor
පවත්නා ක්රමය
n. current
පවත්නා කාලය
Mat. duration
පවත්නා තත්වයන්
පවත්නා ප්රමාණය
Bot. presence
පවත්නා බඩු මිල
n. market price
පවත්වනවා
1. vti. exercise
2. vt. exert
3. vti. keep
4. vt. maintain
5. vt. wage
6. vt. wield
පවත්වා ගන්නවා
vt. preserve
පවත්වාගත හැකි
Law. maintainable
පවත්වාගන යනවා
n. follow-on
පවත්වාගන යා නොහැකි
පවත්වාගෙන යනවා
v. continue
පවතින
a. existing
පවතින තත්ත්වයේ විප්ලවීය වෙනසක් සඳහා වෙභෙසන තරුණයා
n. young turk