සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2466
පලිගැනීමේ අදහසින් කරන
a. retaliatory
පලිගැනීමේ ආශාව
n. venom
පලිගු පේනය
Soc. crystallomancy
පලිඝකාව
Bot. perithecium
පලිඝය
Psy. ampulla
පලිත
පලිප්පු
n. polish
පලිප්පු වැඩ
n. marquetry
පලිබොධකයන්
Law. vermin
පලිබොධය
Med. pest
පලිබෝධ නාශකය
පලිය
පලියම් කරනවා
v. repair
පලිස් පොහොට්ටුව
පලිස්-හැඩ
පලිහ
පලිහාකාර
Bot. shield-shaped
පලු
පලු වැඩ
Art. brocade
පලුඩිනා
පලුද්ද
පලුදු
Eco. foul
පලුදු කරනවා
v. blemish
පලුදු කිරීම
n. vitiation