පලිත

palita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැසුණු හිසකෙස් ; නරකෙස්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සුදු වූ; හිසකෙස්.
3. ඉදීගිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පැසුණු. (පි. 376)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hoary
2. Bot. incanous

Digital Pāḷi Dictionary