පාලිත
pālita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හික්මුණු ; දැමුණු.
2. පාලනය කරන ලද ; මැඩපවත්වන ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පාලනය කරන ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පාලනය කළ, රකින ලද. (පි. 385)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. controlled
Digital Pāḷi Dictionary
- pālita pp