බුද්ධදත්ත පාලි අකාරාදිය – 446
පලාපී
පු. ප්රලාප කථා කරන්නා.
පලාපෙති
(පල+ණපෙ) පලවා හරියි.
පලායති
(පල+අය) ඉවත දුවයි; පලායයි.
පලායන
න. ඉවත දිවීම; පලායාම.
පලායිත
3. පලාගිය.
පලායිත්වා
පූ.ක්රි. පලාගොස්.
පලායිතුං
නි. පලායන්නට.
පලායී
3. ඉවත දුවන්නා; පලායන්නා.
පලාල
න. පිදුරු.
පු. පිදුරු.
පලාලපුඤජ
පු. පිදුරු ගොඩ; පිදුරුමිටිය.
පලාස
පු. කෑළ ගස; කොළය; පලාවන් පැහැය.
පලාසාද
පු. කඟවේනා; කොළ කන්නා.
පලාසී
3. අනුන්ගේ දොස් කියන්නා.
පලිඛණති
(පරි+ඛණ+අ) හාත්පසින් හාරයි.
පලිත
න. සුදු වූ; හිසකෙස්.
3. ඉදීගිය.
පලිප
පු. මඩ වගුර.
පලිපථ
පු. අපහසු මාර්ගය; දුර්ග මාර්ගය.
පලිපන්න
3. එරීගිය; ගිලුණු.
පලුග්ග
3. බිඳ වැටුණු; බිඳීගිය.
පලුජ්ජති
(ප+ලුජ+ය) බිඳවැටේ; විනාශවේ.
පලුජ්ජන
න. බිඳ වැටීම; විනශවීම.
පලුද්ධ
3. ඉතා ලොල් වූ; පොළොඹවන ලද.
පලෙති
ඉවත දුවයි; පලා යයි.
පලොකධම්ම
3. විනාශවන ස්වභාව ඇති.