පලාපෙති

palāpeti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කොළ ආදර්ශ සේ ගෙන සකසා ගැනුණු ශෛලිගත සිංහල, චිත්‍ර මෝස්තරයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පල+ණපෙ) පලවා හරියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. පල. වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති), පන්නා දමයි. (පි. 376)

Digital Pāḷi Dictionary