සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 627
පලවඞ්ග
පු. වඳුරා, වානරයා. (පි. 376)
පල්ල
න. මංසය.
√ භු. පහත්ව යාමෙහි. (පි. 376)
පල්ලඞ්ක
පු. පර්ය්යඞ්කය, පලක් බැඳීම, ව්යාඝ්ර රූපාදිය නගා පර්ය්යඞ්කය. (පි. 375)
පල්ලත්ථ
න. හිඳගැනීමේ ආසනයක්. (පි. 375)
පල්ලත්ථිකා
ඉ. වාඩිවීමේ ආසන විශේෂයක්. (පි. 375)
පල්ලව
පු. ලා පත්රය, ලා කොළය. (පි. 375)
පල්ලාස
පු. විපර්යාසය, විකාරය. (පි. 375)
පල්ලොම
පු. පතිත ලොල් ඇත්තා, ලොමු ඩැහැගැනීමක් නැත්තා, බිය රහිතය. (පි. 375)
පලාත
ති. පැනයාම, දුවගෙන ගිය, රහසින් ගිය.
පු. කෑල ගස, පලාවන් පැහැය, පත්රය. (පි. 376)
පලාප
පු. ප්රලාපය, නිරත්ථක වචන, බොල්, හිස්. (පි. 376)
පලාපි
පු. ප්රලාප කියන්නා. (පි. 376)
පලාපිත
පන්නන ලද, එළවාදමන ලද. (පි. 376)
පලාපෙති
ක්රි. (√ චු. පල. වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති), පන්නා දමයි. (පි. 376)
පලායන
න. පැනයාම, සැඟවීයාම. (පි. 376)
පලාල
අ. වීදුරු. (පි. 376)
පලාලපීඨ(ක)
න. පිදුරු බිස්ස, එනම් වධය, පිදුරු වලින් කළ පුටුව. (පි. 376)
පලාලපුඤ්ජ
න. තණ බිස්ස, පිදුරු වෙනිය. (පි. 376)
පලාලිත
ති. මග වැරදීගිය. (පි. 376)
පලාසාද
පු. කඟවේනා. (පි. 376)
පලාසි
පු. ප්රලාප ඇත්තා, ප්රලාප කියන්නා. (පි. 376)
පලාසික
පු. ප්රලාප කියන්නා, හිස් වචන කියන්නා. (පි. 376)
පලි
√ භු. ගමනෙ, යාමෙහි.
අ. පරි උපසර්ගයාගේ අර්ථවත් පදයක්. (පි. 376)
පලිකුජ්ජති
ක්රි. පිළිකුල් කරයි, පටිකුජ්ජති බලනු. (පි. 376)
පලිඛ
පු. ඉරි ඇඳීම, රෙඛා ඇඳීම. (පි. 376)