පල්ලඞ්ක

pallaṅka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇඳිනැති ආසනය; කකුල් ගොතාගැනීම.
පු. කවිච්චිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පර්ය්‍යඞ්කය, පලක් බැඳීම, ව්‍යාඝ්‍ර රූපාදිය නගා පර්ය්‍යඞ්කය. (පි. 375)

Digital Pāḷi Dictionary