පල්ල
palla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යට කොටස ; පතුල ; අඩිය ; පහළ පෙදෙස ; යටි පතුල.
2. කොළය ; පත්රය ; පල්ලවය.
3. පලු ලෑල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මංසය.
√ භු. පහත්ව යාමෙහි. (පි. 376)
palla
1. නා. යට කොටස ; පතුල ; අඩිය ; පහළ පෙදෙස ; යටි පතුල.
2. කොළය ; පත්රය ; පල්ලවය.
3. පලු ලෑල්ල.
න. මංසය.
√ භු. පහත්ව යාමෙහි. (පි. 376)