පලායන

palāyana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉවත දිවීම; පලායාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පැනයාම, සැඟවීයාම. (පි. 376)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. escapist

Digital Pāḷi Dictionary