බුද්ධදත්ත පාලි අකාරාදිය – 447

පලොභන

න. පෙළඹවීම.

පලොහිත

3. පොළොඹවන ලද.

පලොහෙත්වා

පූ.ක්‍රි. පොළොඹවා.

පලොහෙති

(ප+ලුභ+ණෙ) පොළොඹවයි.

පවක්ඛති

කියන්නේය; ප්‍රකාශ කරන්නේය.

පවඩ්ඪ

3. මහත්වූ; වැඩුණු.

පවඩ්ඪති

(ප+වඩ්ඪ+අ) මහත් වේ; වැඩේ.

පවඩ්ඪන

න. වැඩීම.

පවඩ්ඪිත්වා

පූ.ක්‍රි. වැඩී.

පවත්ත

3. පැවතුණු; වැටී ගිය; සිද්ධවෙන.
න. ගමන; පැවැත්ම.

පවත්තති

(ප+වතු+අ) ගලාබසී; පවතී; සිදුවේ.

පවත්තන

න. ඉදිරි ගමන; පැවැත්ම.

පවත්තයිතු

පු. පවත්වන්නා.

පවත්තාපන

න. පැවැත්වීම; සිදුකරගෙන යාම.

පවත්ති

ඉ. තොරතුරු; ප්‍රවෘත්තිය; පැවැත්ම; සිද්ධිය.

පවත්තිත

3. පැවැත් වූ.

පවත්තිත්වා

පූ.ක්‍රි. පැවැතී.

පවත්තෙති

(ප+වතු+ණෙ) ගමන්කරවයි; පවත්වයි.

පවත්තෙතු

පු. පවත්වන්නා.

පවත්තෙතුං

නි. ක්‍රියාකරවන්නට; පවත්වන්නට.

පවන

න. මහවනය.
පු. සුළඟ.

පවර

3. උතුම්; ශ්‍රේෂ්ඨයා.

පවසති

(ප+වස+අ) සිය ගමින් පිට වසයි.

පවස්සති

(ප+වස්ස+අ) වර්ෂා කෙරේ; වසී.