පවන

pavana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුළඟ ; වාතය ; මාරුතය.
2. වනය ; උයන ; උපවනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සුළඟ (සං. පවන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. මහවනය.
පු. සුළඟ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සුළඟ. (පි. 377)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breeze
2. n. wind

Digital Pāḷi Dictionary