සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 630
පවජ්ජන
න. හැරීම, බැහැර කිරීම. (පි. 377)
පවඩ්ඪ
ති. වෘද්ධිය, වැඩීම (පි. 377)
පවඩ්ඪති
ක්රි. (√ භු. වඩ්ඪ, වඩ්ඪනෙ, වැඩීමෙහි +ති), (ප+වඪති), වැඩෙයි. (පි. 377)
පවඩ්ඪන
න. වැඩීම, වෘද්ධිය. (පි. 377)
පවඩ්ඪිත
ති. වැඩෙනලද, වැඩුණු. (පි. 377)
පවත්ත
ති. පැවතෙයි, ප්රවෘත්තිත. (පි. 377)
පවත්තති
ක්රි. (√ වතු, වත්තතෙ පැවතීමෙහි +ති), (ප+වත+ති), පවතී. (පි. 377)
පවත්තන
න. පැවැත්ම, පැවැත්වීම. (පි. 377)
පවත්තඵල
න. වැටුණගෙඩි, ගසෙන් වැටුණු ඵල. (පි. 377)
පවත්ති
ඉ. ප්රවෘතිය, වෘතාන්තය, පවත්. (පි. 377)
පවත්තිත
ති. පවත්නා ලද, පැවති. (පි. 377)
පවත්තින
ති. පවත්වන ලද, පැවති. (පි. 377)
පවත්තු
පු. සර්වඥයන් වහන්සේ. (පි. 377)
පවතෙත්ති
ක්රි. (√ භු. වතු, වත්තනෙ, පැවැත්මෙහි +ති), පවත්වයි, පැවැත්ම කරයි. (පි. 377)
පවදති
ක්රි. (√ භු. වද වවනෙ, කීමෙහි +ති), (ප+වද+ති), කියයි. (පි. 377)
පවදන
න. ප්රවදනය, උතුම්වචනය, සුළඟ, නහානය, වනලහැබ. (පි. 377)
පවන
න. සුළඟ. (පි. 377)
පවනාසන
න. වාතය, අනුභව කරන්නා, සර්පය. (පි. 377)
පවපති
ක්රි. (√ භු. වප, බීජ සත්තානෙ, බිජු වැපිරීමෙහි +ති), වපුරයි බිජු, වපුරයි. (පි. 377)
පවපන
න. වැපිරීම, ධාන්ය වැපිරීම. (පි. 377)
පවමාන
න. සුළඟ. (පි. 377)
පවය්හ
පු. ඉසිලීම, ඉහිලීම. (පි. 377)
පවර
පු. ප්රවර, අතිශ්රේෂ්ඨ, ඉතා උතුම්. (පි. 377)
පවස්ස
පු. වර්ෂාව, වර්ෂාකරව. (පි. 377)