සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 629

පලිවෙඨිත

ති. වෙලන ලද, ඔතන ලද. (පි. 376)

පලිවෙඨෙති

ක්‍රි. (√ භු. වෙඨ, වෙඨනෙ, වෙලිමෙහි +ති), වෙලයි, ඔතයි. (පි. 376)

පලිසති

ති. රෝදදැමූ, ද්වාර ථකනය. (පි. 376)

පලිහලතා

ක්‍රි. ලියයි, කැබලි කරයි. (පි. 376)

පලු

√ භු. ගතිය, යාමෙහි, ප්ලවති, යෙයි, සොප්ලවති හුරාහුජං ඵලමිච්ඡංච වනස්මිං වානරො. (පි. 375)

පලුග්ග

පු. පලුද්ද, කැඩීම. (පි. 376)

පලුජ්ජති

ක්‍රි. (√ දි. ලුජ, විනාසෙ, විනාශයෙහි +ති), කඩයි, සිඳියි, පලුදු කරයි. (පි. 377)

පලුජ්ජිත

ති. කඩනලද, පලුදු කරනලද. (පි. 377)

පලුට්ඨ

පු. පුලුටු, බැදුම, දුම. (පි. 377)

පලුද්ධ

ති. අතිලෝභ, ඉතා ලොහොබි. (පි. 377)

පලූම්පති

ක්‍රි. (√ රු. ලුප, ඡෙදනෙ සිඳීමෙහි +ති), කඩයි, පලුදු කරයි. (පි. 377)

පලෙති

(√ චු. ගතියං, යෑමෙහි +ණෙ+ති), ‍යෙයි, ගමන් කෙරෙයි. (පි. 377)

පලෙප

පු. ලේපනය, ගෑම, තැවරීම. (පි. 377)

පලෙපන

න. ලේපනය. (පි. 377)

පලොක

පු. පලුද්ද, විනාසය. (පි. 377)

පලොභ

ලෝභය, ආසාව. (පි. 377)

පලොභන

න. පොලඹවීම, ලොල් වීම. (පි. 377)

පලොභිත

ති. ආසා කළ. (පි. 377)

පලොභෙතී

ක්‍රි. (√ භු. ලුභ, විස්මානනෙ+ණෙ+ති), ලෝභ කරයි, ආසා කරයි. (පි. 377)

පව

පු. ධාන්‍යාදියපවිත්‍ර කිරීම, පෙලීම, කුල්ලෙන් පෙලීම. (පි. 377)

පවක්ඛති

ක්‍රි. (√ භු. වක්ඛ, වාචාය. කීමෙහි +ති ප+වක්ඛති), කියයි. (පි. 377)

පවච්ඡති

ක්‍රි. (√ භු. වස, කන්තීයං, ක්ෂාන්ති යෙහි +ති), කැමැති වෙයි. (පි. 377)

පවජති

ක්‍රි. (√ චු. වජ, ගතියං, යෑමෙහි +ති), (ප+වජ+ති), යෙයි, යයි. (පි. 377)

පවජන

න. ගමන යාම. (පි. 377)