පවක්ඛති
pavakkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
කියන්නේය; ප්‍රකාශ කරන්නේය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. වක්ඛ, වාචාය. කීමෙහි +ති ප+වක්ඛති), කියයි. (පි. 377)
Digital Pāḷi Dictionary
- pavakkhati fut will tell; will explain [pa + vakkha + ti]
pavakkhati
කියන්නේය; ප්‍රකාශ කරන්නේය.
ක්‍රි. (√ භු. වක්ඛ, වාචාය. කීමෙහි +ති ප+වක්ඛති), කියයි. (පි. 377)