පලුජ්ජති

palujjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+ලුජ+ය) බිඳවැටේ; විනාශවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. ලුජ, විනාසෙ, විනාශයෙහි +ති), කඩයි, සිඳියි, පලුදු කරයි. (පි. 377)

Digital Pāḷi Dictionary