පලු

palu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දලු.
2. ශරීරයේ කැසීමෙන් හම මත නඟින කුඩා පලු.
3. කරල්.
4. බාගයක් වූ කොටස් ; බෑ.
5. වියළි කලාපික වෘක්ෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සම මතුපිට නැගෙන කුඩා ගඩුව 2. ගස් වර්ගයක් (පා. සං. පීලු)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගතිය, යාමෙහි, ප්ලවති, යෙයි, සොප්ලවති හුරාහුජං ඵලමිච්ඡංච වනස්මිං වානරො. (පි. 375)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. leaved
2. rash