පලු ඇණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ලී පලු හෝ ලෝහ ඛණ්ඩ දෙකක් එකට මූට්ටු කරන ඇණය.2. නඟුලේ වක් අත්තට පතකඩය මූට්ටු කිරීමට ගසන කූඤ්ඤය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1010 ← පලු පලු මුද්ද →