පවත්තති

pavattati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+වතු+අ) ගලාබසී; පවතී; සිදුවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ වතු, වත්තතෙ පැවතීමෙහි +ති), (ප+වත+ති), පවතී. (පි. 377)

Digital Pāḷi Dictionary