පවර
pavara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උතුම් ; ශ්රේෂ්ඨ.
2. ප්රසිද්ධ ; ප්රකට ; ප්රචලිත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උතුම්; ශ්රේෂ්ඨ/ ප්රසිද්ධ (පා. පවර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උතුම්; ශ්රේෂ්ඨයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රවර, අතිශ්රේෂ්ඨ, ඉතා උතුම්. (පි. 377)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. illustrious
2. a. noble
Digital Pāḷi Dictionary
- pavara 1 adj excellent; eminent; high-quality; distinguished [pa + √var + a]
- pavara 2 adj [pa + √var + a]
- pavara 3 adj most excellent; best (of) [pa + √var + a]