පාවර
pāvara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොයම් මඩින ස්ථානය ; කමත ; කමත්පල ; කලවිට.
2. එක්වර පෑගීමට තරම් වූ ගොයම ; එක් වරකට මැඩලන ගොයම් ප්රමාණය.
3. ගොයම පාගා ලැබෙන වී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උතුරු සලුව, වස්ත්රය. (පි. 385)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. threshing floor
2. threshing-floor