සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 647
පාවක
පු. ගින්න. (පි. 385)
පාවචන
න. බුද්ධවචනය, ප්‍රධාන වචනය, ධර්ම විනය. (පි. 385)
පාවදති
ක්‍රි. (√ භු. වද, වචනෙ, කීමෙහි +ති) කියයි. (පි. 385)
පාවන
න. ධාන්‍ය පවිත්‍ර කිරීම, ධාන්‍ය පෙළීම. (පි. 385)
පාවර
පු. උතුරු සලුව, වස්ත්‍රය. (පි. 385)
පාවාරික
න. එනම් අඹ උයන. (පි. 385)
පාවාල
පු. පූවාල්, පබලු. (පි. 385)
පාවුස
පු. වස්සාන කාලය, ලූලා. (පි. 385)
පාවුසාපෙති
ඉ. වඳුරු මෑ. (පි. 385)
පාස
පු. විලුඹ, පාස්මිය.
පු. සතුන් බඳනා පුඩුව, තොන්ඩුව, මල, මන්ද. (පි. 385)
පාසංස
පු. ප්‍රශංසා, පැසසීම. (පි. 385)
පාසක
පු. සුදු ඇටය, දාදු ඇටය, පාසය. (පි. 385)
පාසරාස්
ඉ. පාස සමූහය. (පි. 385)
පාසාණ
පු. ගල, කුඩාගල, බොරළු කැට. (පි. 385)
පාසාණක
පු. ගල. (පි. 385)
පාසාණගුල
න. මෘදු ගල් බෝලයක්. (පි. 385)
පාසාණඵලක
න. ගල්ලෑල්ල. (පි. 385)
පාසාණමච්ඡ
පු. පෙටියා. (පි. 385)
පාසාණලෙඛා
ඉ. ගල් ඉර, ගලේ ඇඳි ඉර. (පි. 385)
පාසාණවරණ
න. ගල් පලන, පෙලුම. (පි. 385)
පාසාණවස්ස
පු. ගල් වැස්ස, පිණිකැට වැස්ස. (පි. 385)
පාසාණ්ඩ
සයානූවක් පමණ පාසාණ්ඩයයි කියන ලද මිත්යාලබ්ධි. (පි. 385)
පාසාද
පු. ප්‍රාසාද, මාලිගා, මහගෙවල්. (පි. 385)
පාසාදතල
න. පහතල, මාලිගාවල උඩුමහල්. (පි. 385)