පාස
pāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මලපුඩුව ; බැඳුම ; ගැටය.
2. ඇඳුම්වලට අල්ලන නැමුණු කුඩා කොකු විශේෂයක්.
3. ස්පර්ශය ; පහස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පුඬුව; බොත්තම් කාසය; මළපුඬුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විලුඹ, පාස්මිය.
පු. සතුන් බඳනා පුඩුව, තොන්ඩුව, මල, මන්ද. (පි. 385)
Digital Pāḷi Dictionary
- pāsa 1.1 masc throw; reach [pa + √as + a]
- pāsa 2.1 masc snare; trap; sling [√pas > pās + *a]
- pāsa 2.4 masc [√pas > pās + *a]
- pāsa 2.3 masc handle; binding [√pas > pās + *a]
- pāsa 2.2 masc noose; rope for hanging [√pas > pās + *a]