පාසාද

pāsāda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බොහෝ මහල් සහිත උස් මන්දිරය ; පහය ; ප්‍රාසාදය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ප්‍රාසාදය; විශාල ගෙය; සතරැස් ගෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රාසාද, මාලිගා, මහගෙවල්. (පි. 385)

Digital Pāḷi Dictionary