පාසක
pāsaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මලපුඩුව ; තොණ්ඩුව.
2. පොරවන ලද චීවරය සුළඟට එහා මෙහා නොයන සේ අල්ලා තබනු සඳහා සිවුරු කෙළවර ගැටය ඇතුළු කරවන පුඩුව.
4. පයින් ක්රියා කරවිය හැකි සක පෝරුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පුඬුව; බොත්තම් කාසය; මළපුඬුව.
පු. දාදුකැටය; පසං ඇටය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සුදු ඇටය, දාදු ඇටය, පාසය. (පි. 385)
Digital Pāḷi Dictionary
- pāsaka 1 nt
- pāsaka 2 masc