සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 631
පවස්සති
ක්රි. (√ භු. වස පග්ඝරණෙසු, වැගිරීමෙහි +ති), වසී, වර්ෂාකරයි. (පි. 377)
පවස්සන
වර්ෂා කිරීම. (පි. 377)
පවහන
න. වෙඩි, වෙඩිතැබීම. (පි. 377)
පවාත
පු. මහාවාතය. (පි. 377)
පවාති
ක්රි. (√ භු. වා, ගතියං,යෑමෙහි +ති), හුළං හමයි, හුළං ගසයි. (පි. 377)
පවාද
පු. ප්රවාදය, මහත් වාදය. (පි. 377)
පවායති
ක්රි. (√ භු. වා, ගතියං, යෑමෙහි +ති), සුළං හමයි. (පි. 377)
පවාරණ
වැලකීම, නැවැත්ම, ආරාධනය. (පි. 377)
පවාරිත
පැවරූ, පවරණ ලද. (පි. 377)
පවාරෙති
ක්රි. (√ චු. වර, ආවරණෙ, ඇවිරීමෙහි +ණෙ+ති), පවරයි, ආරාධනා කරයි. (පි. 377)
පවාස
න. පිටරට වාසය, මයමස්සු භො ගොතම පවාසං ගන්තුකාම, අංගුත්තර 8 නිකාය 6 වර්ගය. (පි. 377)
පවාසි
පු. පිට රටවැසියා. (පි. 378)
පවාසිත
ති. පිටරට වාසය කළ. (පි. 378)
පවාහ
පු. ප්රවාහය, ජලශ්රොතය. (පි. 378)
පවාහණ
න. පාකොට හැරීම, ජලයෙහි පා කොට හැරීම. (පි. 378)
පවාහති
ක්රි. (√ භු. වහ, පාපුණනෙ, පැමිණවීමෙහි +ති), පාකොට හරී. (පි. 378)
පවාළ
න. ප්රවාල, පබලු, පබුලු අංකුර. (පි. 378)
පවාළ්හ
ති. ගසාගෙන ගිය, පාවී ගිය. (පි. 378)
පවි
පු. වජ්රායුධය. (පි. 378)
පවිචනති
ක්රි. (√ භු. චී, චයෙ, රැස් කිරීමෙහි +ති), වෙසෙසින් රැස් කෙරෙයි. (පි. 378)
පවිචය
පු. වෙසෙසින් රැස්කිරීම. (පි. 378)
පවිජ්ඣති
ක්රි. (√ භු. විධ, විජ්ඣනෙ, විදීමෙහි +ති), විදියි, පෙරලයි. (පි. 378)
පවිජ්ඣන
විදීම, පෙරලීම.
න. විදීම, පෙරළීම. (පි. 378)
පවිජ්ඣිත
පෙරලන ලද, විදින ලද. (පි. 378)