පවාළ
pavāḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පබළු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පබළු (සං. ප්රවාල පා. පවාළ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. පබළු; මූදේ හට ගන්නා රතු ගල් වර්ගයක්; කුඩා දළුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ප්රවාල, පබලු, පබුලු අංකුර. (පි. 378)
Digital Pāḷi Dictionary
- pavāḷa 1 nt coral
- pavāḷa 3 masc
- pavāḷa 2 masc coral