පවාරෙති

pavāreti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+වර+ණෙ) අවසන් කරයි; පවරයි; බාරකරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. වර, ආවරණෙ, ඇවිරීමෙහි +ණෙ+ති), පවරයි, ආරාධනා කරයි. (පි. 377)

Digital Pāḷi Dictionary