සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2465
පලායනවාදය
Aes. escapism
පලායන්නා
පලායව
int. avaunt
පලායාම
n. escape
පලායාම්
Soc. desertion
පලායාමේ හැකියාව
n. lubricity
පලායෑම
Soc. escape
පලායිත
පලායිතයා
Law. fugitive
පලාල
n. straw
පලාවන්
a. green
පලාවන් ඛනිජ වර්ගයක්
n. serpentine
පලාවන් වෘක්ෂලතාදිය
n. verdure
පලි ගන්නවා
v. avenge
පලි ගැනීම
n. retaliation
පලි ගැනීමේ කැමැත්ත
පලි ගැහීම
n. imprecation
පලිගතයුතු දිනය
පලිගන්නවා
1. vti. repay
2. vti. retaliate
3. vti. revenge
4. vt. victimize
පලිගන්නා
a. vengeful
පලිගහනවා
පලිගැනීම
1. Soc. imprecation
2. n. reprisal
3. n. requital
4. n. revenge
5. n. vengeance
පලිගැනීමට ආශා ඇති
a. revengeful
පලිගැනීමට කැමැති
a. vindictive