පලිගහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. තමන්ට වරදක් කළවුන්ට නපුරක් සිදුවීම සඳහා දෙවියන් යදිනවා ; ශාප කරනවා ; හවනවා ; අවලාද කරනවා.
2. තමන්ට දුන් දෙයක් මදි බව කියමින් තව තවත් ඉල්ලා සිටිනවා ; ඉල්ලමින් ඇවිටිලි කරනවා.