පලුද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉරිතැළීම්, පිපිරීම්, විකෘතිවීම් ආදි වශයෙන් කිසියම් භාණ්ඩයකට/වස්තුවකට සිදු වී ඇති දෝෂය.
2. කැළල ; තුවාල බඳු ලකුණ.
3. (පාරිභා.) ගැට විවර ආදිය නිසා අළුවල ඇති වන දෝෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් භාණ්ඩයකට සිදු වී ඇති දෝෂය/ කැලල/ කිලුට; දූෂණය/ දැවවල දක්නට ලැබෙන දෝෂයක් (දෙ. பமுது)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blemish
2. n. defect
3. n. fault
4. n. flaw
5. a. scar