ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2164
simple fraction
Mat. සරල භාගය
simple fruit
Bot. සරල එලය
simple harmonic motion
Mat. සරල අනුවර්තී චලිතය
simple interest
1. n. සුළු පොලිය
2. Mat. සුළු පොළිය
3. n. සුළුපොලිය
simple leaf
Bot. සරල පත්රය
simple machine
Mat. සරල යන්ත්රය
simple pendulum
1. Mat. සරල
2. Civ. සරල අවලම්බය
simple-minded
1. adj. කට්ට නොවූ
2. adj. දුබල මනසැති
3. adj. මෝඩ
simpleton
simplex
simplices
Bot. සිම්ප්ලිසේස්
simplicidentata
simpliciter
Law. විස්තර රහිත ව
simplicity
1. n. අවංකභාවය
2. n. චාම්කම
3. Aes. චාම්බව
4. n. නිවටකම
5. n. පහසු බව
6. n. පැහැදිලි බව
7. Log. සරලතාව
simplification
1. n. සරල කිරීම
2. සරලීකරණය
3. සුගමීකරණය
4. n. සුළු කිරීම
5. සුළු කිරීම (Maths)
simplified
Mat. සුළු කළ
simplify
1. vt. ලිහිල් කරනවා
2. vt. ලෙභෙසි කරනවා
3. ලෙහෙසි කරනවා
4. v. සුළු කරනවා
simplistic
simply
1. adv. චාම් ලෙස
2. adv. නිකම්
3. adv. නිකරුණේ
4. adv. නිතැතින්
5. adv. නිරායාශයෙන්
6. adv. පහසුවෙන්
7. adv. පැහැදිලිව
8. adv. හුදෙක්
simulacrum
1. n. ඡයාමාත්රය
2. Log. ප්රතිමූර්තිය
3. n. ව්යාජ රූපය
simulataneous
simulate
1. vt. බොරු වෙස් ගන්නවා
2. vt. බොරුවට අඟවනවා
simulated
simulation
1. Soc. ආභාසනය
2. n. රැවටිල්ල
3. Psy. ව්යපදේශය
4. n. ව්යාජ වේශය
5. Acc. විඩම්බනය
6. වේශ නිරූපණය
7. Sta. සමාකරණය
8. සමාවස්ථා-උපයෝජනය
9. සමාවස්ථෝපයෝජනය