ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2163

silver-tongued

1. a. චතුර කථික
2. a. මිහිරි හඬ ඇති

silverfish

n. කාවා

silvering

1. Che. රජතාලේපනය
2. Che. රජතාලේපය
3. Che. රිදී ගෑම

silvern

1. a. රිදී මෙන් දිලිසෙන
2. a. රිදී වැනි

silversmith

1. n. රිදී බඩු සාදන්නා
2. n. රිදීකරුවා

silverware

රිදී භාණ්ඩ

silvery

1. Bot. රිදිවන්
2. රිදීවන්

silviculture

n. වන වගාව

simian

1. a. රිළවකු වැනි
2. n. රිළවා
3. a. රිළා
4. වානර
5. Soc. සිමියානු

similar

1. a. අනූරූප
2. a. එක පමණ
3. a. එක්වැනි
4. a. එක්සම
5. adv. එක්සේ
6. a. එකාකාර
7. a. ඒ හැටි
8. a. ඒකතුල්‍ය
9. a. ඒකාකාර
10. a. තුල
11. a. තුල්
12. a. තුල්‍ය
13. a. තුලිත
14. prep. බඳු
15. a. සජාතීය
16. a. සදිස
17. Law. සදිසි
18. a. සදෘශ
19. a. සම
20. Mat. සමරූපී
21. prep. සමසම
22. a. සමාන
23. a. සරි
24. a. සේ

similarity

1. Psy. පර්යාසය
2. n. සමතාව
3. Psy. සමරූපතාව
4. Mat. සමරූප්‍යතාව
5. n. සමානත්වය
6. n. සාදෘශ්‍යය
7. Mat. සාම්‍යය

similarly

1. adv. අනුසාරයෙන්
2. adv. එකසරියේ
3. adv. එකසේ
4. adv. එපරිද්දෙන්
5. adv. එපරිදි
6. adv. එසේම
7. adv. සෙයින්

simile

1. n. උපමාලංකාරය
2. n. උපමාව
3. n. උවම

similiter

Law. එ මැ සේම

similitude

1. n. ආකාරය
2. n. ප්‍රතිරූපය
3. Mat. සමරූපතාව
4. Aes. සාම්‍යත්වය
5. n. සාම්‍යය

simmer

1. vti. කැකෑරෙනවා
2. vti. මඳ ගින්නේ තම්බනවා
3. vti. වතුර භෙමින් නටනවා

simmering

1. මඳ ගින්නේ තැම්බීම
2. මඳු ගින්නේ තැම්බීම

simnel

n. විසිතුරු කේක්

simony

1. n. දේවගැතිකම පිළිබඳ තනතුරු විකිණීමේ වරද
2. n. දේවගැතිකම මිල දී ගැනීමේ වරද

simoom

Geo. සයිමුම්

simper

1. vi. නියවනවා
2. n. බොළඳ හිනාව

simple

1. a. අමිශ්‍ර
2. a. අවංක
3. a. අව්‍යාජ
4. a. අසංකීර්ණ
5. a. චාම්
6. a. තනි
7. a. නිරාකූල
8. a. නිවට
9. a. පහත්
10. a. පහසු
11. a. පැහැදිලි
12. a. ලාමක
13. a. ලිහිල්
14. n. වනෞෂධය
15. a. සම්පූර්ණ
16. a. සරල
17. a. සාමාන්‍ය
18. a. සුගම
19. a. සුළු
20. a. සුළු පටු

simple closed curve

Mat. සරල සංවෘත වක්‍රය

simple eye

Psy. සරල ඇස