සේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කැපීම ; වෙන් කිරීම.
2. ඩහදිය ; ස්වේද.
3. ඒ දණ්ඩ.
4. නොපමා බව ; ඉක්මන.
5. රශ්මිය.
6. හිරු රැස්.
7. හේතුව ; කාරණය.
8. භටයා ; හේවායා.
9. ඡායාව.
10. සුදුපාට.
11. ආකාරය ; පිළිවෙළ.
1. වි. දක්ෂ ; නිපුණ.
2. සමාන වූ ; වැනි වූ.
3. ඇසුරු කළ ; සේවිත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. bridge
2. a. like
3. st. mode
4. moon
5. st. shadow
6. a. similar
7. st. sweat
8. a. white