සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4799

සෙස්ස

1. n. balance
2. n. remainder
3. n. remnant

සෙසීඩිය

cecidium

සෙසු

1. a. balance
2. a. other

සෙසු දෙය සම වූ විට

Eco. ceteris paribus

සෙසු බර ක්‍රමයෙන් රාත්තල් 82

n. maund

සෙළ

n. craft

සෙළි

st. bird

සෙළෙන්

Psy. surreptitiously

සේ

1. st. bridge
2. a. like
3. st. mode
4. moon
5. st. shadow
6. a. similar
7. st. sweat
8. a. white

සේ පියෝ

v. reach

සේකර

1. st. crest
2. st. moon
3. st. top

සේක්කො

Aes. secco

සේක්කො ශිල්පය

Aes. secco

සේඛ

a. imperfect

සේචනය

n. aspersion

සේණිය

Law. grade

සේතු පරිපථය

Phy. bridge circuit

සේතු පුච්ඡ

gephyrocercal

සේතු ලෑම

Ele. bridging

සේතු ලූ

Ele. bridged

සේතුව

1. n. bridge
2. n. cause
3. Bot. isthmus
4. Med. pons

සේද

n. silk

සේද නයිලෝන් ආදී පිළිවල සුමට බව මනින ඒකක

n. denier

සේද නූල්

organzine