සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4798

සෙවිල්ලනවා

v. thatch

සෙවිල්ලෙන් ඇවිදිනවා

vti. prowl

සෙවිලි කරනවා

1. v. cover
2. vt. roof
3. v. thatch

සෙවිලි කිරීම

n. thatch

සෙවීම

1. n. hunt
2. n. hunting
3. n. pursuit
4. n. quest
5. Log. search

සෙවීමේ උපකරණය

n. finder

සෙවුම

Soc. search

සෙවෙනිය

n. roof

සෙවෙල

1. n. slime
2. Bot. slimy

සෙවෙල වැනි දේ

n. slime

සෙවෙල්

1. n. moss
2. mosses

සෙවෙල් ආදිය සහිත

a. mossy

සෙවෙල් දිලීරය

Bot. slime mould

සෙවෙල් සහිත

1. adj. clammy
2. a. slimy

සෙවෙලැති

slimy

සෙස් බද්ද

cess

සෙස් බද්ධ

Sta. cess

සෙස්ක්විඔක්සයිඩ්

Che. sesquioxide

සෙස්ක්විකාබනේට්

Che. sesquicarbonate

සෙස්ටොඩාරියා

cestodaria

සෙස්ටොඩාවා

cestode

සෙස්ටොයිඩෙයා

cestoidea

සෙස්ටෝඩ්

Med. cestodes

සෙස්ටෝඩා

cestoda