සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4798
සෙවිල්ලනවා
v. thatch
සෙවිල්ලෙන් ඇවිදිනවා
vti. prowl
සෙවිලි කරනවා
සෙවිලි කිරීම
n. thatch
සෙවීම
1. n. hunt
2. n. hunting
3. n. pursuit
4. n. quest
5. Log. search
සෙවීමේ උපකරණය
n. finder
සෙවුම
Soc. search
සෙවෙනිය
n. roof
සෙවෙල
සෙවෙල වැනි දේ
n. slime
සෙවෙල්
සෙවෙල් ආදිය සහිත
a. mossy
සෙවෙල් දිලීරය
Bot. slime mould
සෙවෙල් සහිත
සෙවෙලැති
සෙස් බද්ද
සෙස් බද්ධ
Sta. cess
සෙස්ක්විඔක්සයිඩ්
Che. sesquioxide
සෙස්ක්විකාබනේට්
Che. sesquicarbonate
සෙස්ටොඩාරියා
සෙස්ටොඩාවා
සෙස්ටොයිඩෙයා
සෙස්ටෝඩ්
Med. cestodes