සෙවෙල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තෙතමනය ආශ්‍රිත ව දිය, ගල් ආදිය මත පවතින කොළපාට මොළොක්, බෙලසුල්, ලිස්සන ගතියෙන් යුත් ද්‍රව්‍යය ; දිය සෙවෙල් ; ගල් සෙවෙල්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තෙත ගතිාය ඇති තැන්වල හටගන්නා ලිස්සන ගතියෙන් යුත් කොළ පැහැති ද්‍රව්‍යය (පා. සෙවාල සං. ශෛවාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. slime
2. Bot. slimy