සෙළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සුදු පැහැය.
2. වංචනික භාවය.
3. හැඩපලු වුණු කෙස් කලබ.
4. සිංහ ආදී සතුන්ගේ කේශර.
5. සුළිය.
6. හෙළ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. craft
1. නා. සුදු පැහැය.
2. වංචනික භාවය.
3. හැඩපලු වුණු කෙස් කලබ.
4. සිංහ ආදී සතුන්ගේ කේශර.
5. සුළිය.
6. හෙළ.
n. craft