සේද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පට රෙදි ; සිල්ක් රෙදි.
2. ස්වේදය ; ඩහදිය ; දාඩිය.
3. ඡේදය ; කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. silk